Translate

Saturday, January 17, 2015

MOBILE PHONE FLASHING

අපි phone එකක් repair කරන්න අරන් ගියාම technician ලා කියනවා මේ phone එක FLASH කරන්න ඕනේ කියල.
මොකක්ද මේ flash කරනවා කියන්නේ?????

දුරකතනය ක්‍රියාත්මක වීමට අදාල සියලුම දත්ත ගබඩා වී ඇත්තේ FLASH IC එකෙහිය. එහි සදහන් සියලුම දත්ත මකා නැවත ලිවිම FLASHING ලෙස සරලව හදුන්වා දිය හැකියි.
*SOFTWARE UPDATE
*ROM UPDATE
*FIRMWARE UPDATE     ලෙස හදුන් වන්නේද මෙයයි.

phone එකක් flash කිරීමට සිදුවන අවස්ථා:-

*දුරකථන නිෂ්පාදන ආයතන විසින් ලබා දී ඇති SOFTWARE එකෙහි පවතින යම් යම් දෝශ අප විසින් භාවිතා කරන අවස්තාවල මතු වීම.

*දුරකථන භාවිතා කරන්නන් විසින් ඇතුලත් කරන ලද SOFTWARE මගින් දුරකතනයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ට හානි පැමිණ වීම.



                                                                                            by: manthika gayan

No comments:

Post a Comment