Translate

Saturday, January 17, 2015

MOBILE PHONE FLASHING

අපි phone එකක් repair කරන්න අරන් ගියාම technician ලා කියනවා මේ phone එක FLASH කරන්න ඕනේ කියල.
මොකක්ද මේ flash කරනවා කියන්නේ?????

දුරකතනය ක්‍රියාත්මක වීමට අදාල සියලුම දත්ත ගබඩා වී ඇත්තේ FLASH IC එකෙහිය. එහි සදහන් සියලුම දත්ත මකා නැවත ලිවිම FLASHING ලෙස සරලව හදුන්වා දිය හැකියි.
*SOFTWARE UPDATE
*ROM UPDATE
*FIRMWARE UPDATE     ලෙස හදුන් වන්නේද මෙයයි.

phone එකක් flash කිරීමට සිදුවන අවස්ථා:-

*දුරකථන නිෂ්පාදන ආයතන විසින් ලබා දී ඇති SOFTWARE එකෙහි පවතින යම් යම් දෝශ අප විසින් භාවිතා කරන අවස්තාවල මතු වීම.

*දුරකථන භාවිතා කරන්නන් විසින් ඇතුලත් කරන ලද SOFTWARE මගින් දුරකතනයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ට හානි පැමිණ වීම.



                                                                                            by: manthika gayan

Thursday, January 15, 2015

WELCOME TO OUR SINHALA BLOG

ආයුබෝවන්...!

ඔබ සැම IDEA MOBILE දුරකතන අලුත්වැඩියාව පිළිබඳ වූ වෙබ් සටහන වෙත සාදරයෙන් පිලි ගනිමු.

දුරකතන අලුත්වැඩියාව නැතහොත් phone repairing කියන්නේ අද ගොඩක් දෙනෙක් අවධානය යොමු
කරලා තිබෙන මාතෘකාවක්. ඒ නිසා ම මේ ගැන කථා කළ යුතුයි කියල හිතුනා. 

ඔබ දන්නවා ඇති ලංකාවේ බොහෝ ස්ථානවල ජංගම දුරකථන අලුත්වැඩියාව පිළිබඳ පංති පැවැත්වෙනවා.එම පාඨමාලා හදාරා ඇති අයටත් දැනට මෙම ක්ෂේත්‍රයේ නිරත වන අයටත් මෙම වෙබ් සටහන ප්‍රයෝජනවත් වේවි.

ඒ වගේම ඔබ දන්නා නොදන්නා බොහොමයක් කරුණු පිළිබඳ අප ඉදිරියේදී කථා බහ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තිබෙන දැනුම.ඉතින් ඒ නිසා මේ වෙබ් සටහන සිංහලෙන් නිර්මාණය කරා.ඉදිරියේදීත් අප සමගින් රැදෙන්නට ඔබ සැමට ආරාධනා කරනවා.


                                                                                                                                  
                                                     
                                                                                                                               

                                                                                                        
                                                                                                                                      by: manthika gayan